දේශීය පුවත්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අද(14) පස්වරුවේ ප්‍රබල අකුණු සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ නුවර එළිය...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාවය පෙන්වා දුන් පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු මාසික රැස්වීම.

වත්මන් රජය විසින් සිදු කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික විවාදයන්ට හේතු වී ඇති අවස්ථාවක, ප්‍රතිසංස්කරණ සැලසුම් සැබවින්ම ඵලදායීද නැතහොත් අවශ්‍යද යන්න පිළිබඳ සාකච්ඡාවක්...

තැපෑලට මිලියන 590 කට අධික ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක්.

වර්ථමානය වනවිට සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක්වෙමින් නව්‍යකණයවන මෙර‌ට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10...

විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 වර්ෂය සඳහා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරඟ අතිසාර්ථක සහ සුරක්‍ෂිත ලෙස පවත්වාගෙන...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂකවරිය ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය. ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව ඇය පැමිණෙන්නේ තෙදින සංචාරයක් සඳහාය. මෙහිදී රජයේ බලධාරීන් සහ...

මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි.

NEWSNOW | - මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද (13) උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි...

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට.

තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. අද (12) පෙරවරුවේ එම පද්ධතියේ ඇති...

ජාතික ජන බලවේගයට (NNP) පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බුහාරි මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වෙයි.

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) සාමාජිකාවක් වන සොහාරා බුහාරි මහත්මියට පක්ෂය විසින් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග හේතුවෙන් ඇගේ සභා මන්ත්‍රී...

Latest news

නේපාල ජලගැලීමෙන් සිදුවූ මරණ 600 පනී

හිමාල කඳුවැටියේ ග්ලැසියර කොටසක් කඩාවැටීමෙන් නේපාලයේ ඇති වූ විනාශකාරී ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළ ගොස් ඇති බව...

පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළට

පිටි මිල ඉහළ දැමීමට සාපේක්ෂව රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට...

ප්‍රදේශ කිහිපයකට අද ඉර මුදුන් වෙයි. දිවයිනේ කොටසකට වැසි සහ තද සුළං

සූර්යයා දකුණට ගමන් කිරීමේ දෘශ්‍ය චලිතය හේතුවෙන් අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින්...