දේශීය පුවත්

සජින් වාස් ගුණවර්ධන අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට.

රුපියල් මිලියන 243.8 ක වත්කම් නීති විරෝධී ලෙස උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

ලිට්‍රෝ ගෑස් අඛණ්ඩව සපයන බවට සහතිකයක්

ශ්‍රී ලංකාව පුරා මිලියන 4 කට අධික නිවාස සඳහා අඛණ්ඩ සැපයුමක් සහතික කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය මාසික LPG ආනයනය දිගටම කරගෙන...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය යටතේ පිහිටවූ නව සමාගම් 06 අද සිට බලාත්මකයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විය. අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද...

ජාතික අවශ්‍යතාවය සලකා PSTA අත්හරින ලෙස මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන 14ක් ජනාධිපතිගෙන් ඉල්ලයි.

ජාතික මට්ටමේ මුස්ලිම් ප්‍රජා සංවිධාන දහහතරක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යවමින් පවසා සිටින්නේ, යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ’ (PSTA) පනත්...

ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

අද(09) දිනයේත් ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, දහවල් කාලයේදී ඇතැම් ප්‍රදේශවලට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් රත්නපුර,...

කාන්තා දේශපාලනය තුළ අපි සියලු දෙනාව එකතු කරගෙන යනවා – අගමැතිනිය කියයි.

මෙරට කාන්තාවන් නියෝජනය කරන සියලු ක්ෂේත්‍ර වෙනුවෙන් තමන් ඇතුළු කණ්ඩායම දේශපාලනයේ නියැලෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර කාන්තා...

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්!

ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ. ඒ එම ප්‍රදේශ වල...

මැදපෙරදිග අර්බුදය උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධාන විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය.

මැදපෙරදිග පවතින වර්තමාන අර්බුදය මධ්‍යයේ බරපතල හා වේගයෙන් වැඩි වන සමූලඝාතන සම්බන්ධයෙන් පහත අත්සන් කර ඇති මුස්ලිම් ආගමික විද්වතුන්, ප්‍රජා නායකයින් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ...

Latest news

සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප අලෙවි කිරීමේ ජාවාරමක්

ෆේස්බුක් ඇතුළු ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ සමූහ (Groups) සාදා ගනිමින්, කාන්තාවන්ගේ සහ ළමුන්ගේ පෞද්ගලික ඡායාරූප මෙන්ම අසභ්‍ය දර්ශන...

මුස්ලිම් රටවල එකමුතුකම ගැන ඉරාන ජනාධිපතිගෙන් ඉල්ලීමක්.

මුස්ලිම් ජාතීන් අතර පවතින මතභේද නොසලකා ඔවුන් අතර එකමුතුකම ගොඩනගා ගත යුතු බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian)...

නේපාලයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයත් සමග මිය ගිය ගණන 270 දක්වා ඉහළට.

නේපාලයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයත් සමග 270 දෙනෙක් මිය ගොස් අතුරුදන්ව සිටින සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති...