විදෙස් පුවත්

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති සානේ ටකයිචි බදාදා පැවසීය. සාප්පු සංකීර්ණය...

කොංගෝවෙ ඉබෝලා ව්‍යාප්තිය දැඩි වෙයි ආසාදිතයන් 3,300 ඉක්මවයි

කොංගෝ ජනරජය තුළ ඉබෝලා වෛරස් ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව එරට රජයේ නිල දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ...

අමෙරිකා සහ සෞදි ප්‍රහාරවලින් ඉරාකයේ 10ක් මරුට

ඉරාකයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කඳවුරු ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති...

නිරිතදිග ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුතුව ඊයේ...

ජපානයේ කියුෂු කලාපයට රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ දකුණු දිග කියුෂු (Kyushu) දූපතට අයත් කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුත් ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණ...

ඓතිහාසික සාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වෙයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටි ඓතිහාසික සාරානාත් බෞද්ධ පුදබිම නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙය මෙම ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ...

ඉරාන නැවට එල්ල වූ යුක්‍රේන ප්‍රහාරයට ඉරානයෙන් ප්‍රතිචාර දක්වයි

කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන වාණිජ නෞකාවකට යුක්‍රේනය විසින් එල්ල කළ ප්‍රහාරයට නිසැකවම ප්‍රතිචාර දක්වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි පවසයි. සිය 'X'...

මැදපෙරදිග අර්බුදය උග්‍ර වෙයි. නෙතන්යාහු වොෂින්ටනයට පැමිණෙයි.

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවක් සඳහා වොෂින්ටන් ඩී.සී....

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...