විදෙස් පුවත්

මොරොක්කෝවේ සිට දහස් ගණනක් ජනතාව ස්පාඤ්ඤයට අයත් සෙයුටා ප්‍රදේශයට කඩා වදී

මොරොක්කෝවේ සිට දහස් ගණනක සංක්‍රමණිකයන් පිරිසක් සීමා මායිම් බාධක සහ ගේට්ටු කඩාගෙන ස්පාඤ්ඤයට අයත් උතුරු අප්‍රිකානු පාලන ප්‍රදේශයක් වන සෙයුටා (Ceuta) වෙත ඇතුළු වී...

වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්තනි...

ඇමරිකාවේ දරුණු රුධිර හිඟයක්. ජාතික මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර සංචිත දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස (Red Cross) ආයතනය විසින් ජාතික රුධිර හිඟයක් ප්‍රකාශයට පත් කර තිබේ....

අප්‍රිකානු සූකර උණෙන් පීඩාවට පත් සූකර කර්මාන්තයට නව රක්ෂණ ආවරණයක්

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීම සහ ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක්...

ඉරානය චීනයෙන් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මිලදී ගනී

ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දැඩි යුදමය නොසන්සුන්තාව හමුවේ, තමන්ගේ යුද හමුදා කඳවුරු සහ උපායමාර්ගිකව වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඉරානය විසින් චීනයෙන් උරහිස...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඉරානය එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස්...

ජපානයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට

ජපානයේ නිරිතදිග කලාපයට බලපෑ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍ය සනා ටකායිචි මහත්මිය ප්‍රකාශ කරයි. කියුෂු...

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන් ඉලක්ක කරගනිමින් ඉරානය දියත් කළ හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඔවුන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...