විදෙස් පුවත්

සුපිරි එල්නිනෝවෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් එල්නිනෝ තත්ත්වය නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ එය ඉදිරි මාස කිහිපයේදී ප්‍රබල "සුපිරි එල්නිනෝ" තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි...

ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් කියෙව් නුවරට

යුක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය අවසන් කර සාමය උදාකිරීම සඳහා ඕනෑම අයුරකින් සහාය වීමට ඉන්දියාව සූදානම් බව, කියෙව් නුවරදී යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වූ...

කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර

ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත ආසන්නයේ ගමන් කරමින් තිබූ තෙල් නෞකාවකට අමෙරිකානු මිසයිල ප්‍රහාර හතරක් එල්ල වී ඇති බවත්, ප්‍රහාරයට ලක්වූ...

රුසියානු-යුක්රේන යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමකට එළඹීමේ උත්සාහයන් තීව්‍ර කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්...

තෙල් නළ මාර්ගයක විෂ දුම් ආඝ්‍රාණය වී දකුණු නයිජීරියාවේ 37 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු නයිජීරියාවේ තෙල් නළ මාර්ගයකින් නීතිවිරෝධී ලෙස බොරතෙල් සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 37 දෙනෙකු විෂ දුම් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. පවතින දැඩි දිළිඳුකම...

නේපාලයට ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක්

දරුණු ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් නේපාලය වෙනුවෙන් සහනාධාර සැපයීමේ පියවරක් ලෙස තවත් මානුෂීය ආධාර තොගයක් යැවීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය...

තමිල්නාඩු සභාවේදී කච්චතීව් දූපත ගැන උනුසුම් විවාදයක්

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව තුළ කච්චතීව් ගැටලුව සම්බන්ධයෙන් පාලක ඩී.එම්.කේ. (DMK) පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් මතගැටුමක් හටගෙන තිබේ. කච්චතීව් ගැටලුව සම්බන්ධයෙන් DMK පක්ෂයට ද වගකීමක්...

තමන්ට රාජ්‍ය නායක මුක්තිය හිමි බව පවසමින් ඇමෙරිකානු මත්ද්‍රව්‍ය චෝදනා ඉවත් කරන ලෙස මධුරෝ ඉල්ලයි

තමන් විදේශීය රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍ය නායක මුක්තියට (Sovereign Immunity) හිමිකම් කියන බැවින්, තමන්ට එරෙහිව ගොනුකර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...