මෙරට සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදීමට චීනය සූදානමින්.
හෝමාගම මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඩිජිටල්කරණය කෙරේ.
විදේශීය චිත්‍රපට රූගත කිරීම් සඳහා අනුමැතිය ලබා දීම වේගවත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනී.
අප්‍රිකාවේදී සිදුවූ මාරාන්තික ප්‍රහාරයකින් ජීවිත 14ක් බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව වීරෝදාර මෙහෙයුමක.
ඩෙංගු මරණ ගණන 35 පනී. රෝගීන් සංඛ්‍යාව 56,000 සීමාව පසුකරයි
ජූනි මාසයේ සංචාරක පැමිණීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 10කින් අඩුවෙයි
ඉදිරි මාස 6 සඳහාත් ජල ගාස්තු ඉහළ නොදමන බව රජය පවසයි.
කොරියානු ජනරජයේ තානාපතිනිය ආරක්ෂක ලේකම්වරයා හමු වෙයි.