දේශීය පුවත්

සෞඛ්‍ය – ජනමාධ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත. මීට...

උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් වීසා සීමා පනවයි

NEWSNOW | - ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්'තමේන්තුව මඟින්...

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා පූර්’ව සාකච්ඡා ඇරඹේ

NEWSNOW | - 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්'ව සාකච්ඡා අද(10) ආරම්භ කෙරුණි ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ...

2024 සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අදින් අවසන්

NEWSNOW | - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්'මේන්තුව දැනුම් දෙයි. මේ අනුව...

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

NEWSNOW | -  දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය...

ලංකාවේ නීතිය මකුළු දැලක් වගේ. පොඩි සත්තු අහු වෙනවා. ලොකු සත්තු දැල කඩන් යනවා – ජනපති

NEWSNOW| -  තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ...

ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට

NEWSNOW | - ආනයනික සහල් මේ සතියේ සිට දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය...

ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්’ග

NEWSNOW | - රජයේ දැනුම්දීම් නොසලකා හරිමින් ජනතාව පිඩාවට පත්කරමින් කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්' ගැනීමටත් ඔවුන්ගේ සහල් මෝල් රජයට පවරා...

Latest news

ඒ-9 මාර්ගයේ රඹෑවේදී බස් රථ 3ක් ගැටී 05 දෙනෙකු ජීවිතක්ෂයට: 50කට ආසන්න පිරිසකට තුවාල

ඒ-9 මාර්ගයේ අනුරාධපුර - රඹෑව - වැලිඔය මංසන්ධියේදී අද (09) පෙරවරුවේ සිදුවූ දරුණු රහිත රථවාහන අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු...

ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 107,650කට අධික සංඛ්‍යාවක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන ආකාරයට, වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් සමස්ත ඩෙංගු රෝගීන් 107,651ක් වාර්තා...

සිංගප්පූරුවෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා රැසක්

දේශීය සේවකයින් බඳවා ගැනීමට අපහසු වී ඇති කර්මාන්තවල පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස, සිංගප්පූරුව තම වැඩ බලපත්‍ර යෝජනා ක්‍රමය...