දේශීය පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (16) ජාතිය අමතමින්, 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඔහු කලක පටන් නඟන චෝදනා යළිත් මතු කළ අතර ඉදිරි මධ්‍යවාර මැතිවරණයට...

සබන් නිෂ්පාදන සඳහා නව ලේබල් කිරීමේ නීති CAA විසින් අනිවාර්ය කරයි.

ශ්‍රී ලංකාවේ අලෙවි කරන සබන් නිෂ්පාදන රැසක් සඳහා අනිවාර්ය ලේබල් කිරීමේ අවශ්‍යතා හඳුන්වා දෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 2003...

අස්වැසුම මුදල් කොල්ලකන දුරකථන වංචාවක්. වහාම පොලිසියට පැමිණිලි කරන්නැයි ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාසහගත ලෙස ලබාගැනීමේ ජාවාරමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. විවිධ පුද්ගලයන් දුරකථන අංක ඔස්සේ...

දකුණු කොරියානු තානාපතිනිය කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියන් ලී මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූ අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං. සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්

අද (17) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනී.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බවට දැනට තිබෙන සාක්ෂි අනුව පොලිසිය සැක කරයි. අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති...

ඩොලරයේ විකුණුම් මිල 341 පනී

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙන්වමින් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික දත්ත වාර්තාවලට අනුව, අද (16) දින...

ආනවිලුන්දාව ඇතුළු උප දුම්රිය ස්ථාන තුනක් සහන ස්ථානාධිපතිවරුන් යොදවා නැවත විවෘත කෙරේ

සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය, සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදවා නැවත විවෘත කිරීමට දුම්රිය...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...