දේශීය පුවත්

යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව 24 දා දක්වා කල් තැබේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන මුදල් විශුද්ධිකරණ නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා...

ලංකාවේ ජාතික අකුණු ආරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර

ශ්‍රී ලංකාවේ සෑම වසරකම අකුණු අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 50කට අධික සංඛ්‍යාවක් සිදුවන බවත්, අකුණු ආරක්ෂණය පිළිබඳ පවතින අඩු අවධානය නිසා තවත් විශාල පිරිසක්...

බුලත්විට සමඟ දුම්කොළ විකුණන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

SDIG වරුණ ජයසුන්දර ළමා හා කාන්තා කාර්යාංශයට මාරු කෙරේ

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) ලෙස කටයුතු කළ වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානියා ලෙස...

විදේශගත ශ්‍රමිකයන්ගේ තීරුබදු සහන ඉහළ නැංවීමට රජයේ අවධානය

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදෙන තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීමට සහ එම ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති...

“ඉන්දියන් සාගර සියවසේ” ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව නාමල් රාජපක්ෂ කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ "ඉන්දියන් සාගර සියවස" ලෙස හැඳින්වෙන නව ගෝලීය යුගයේ ප්‍රධාන ආර්ථික සහ උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට...

ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති QR ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ කිසිදු සූදානමක් නොමැති බවයි. එහි කළමනාකරණ...

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...