Most recent articles by:

Newsnow Sinhala

ජාත්‍යන්තර මාධ්‍ය රැසක් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සලේ නම් කරයි.

ඇමති ආනන්ද විජේපාල ඊයේ(10) දින සුරේෂ් සලේ සම්බන්ධයෙන් කළ හෙළිදරව් කිරීම් අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සලේ නම් කරමින් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය පුවත්...

අමෙරිකාව විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්. හෝමූස් යළි වැසේ.

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරයි. ඒ සමඟ, ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය...

2019 පාස්කු ප්‍රහාරවලදී සුරේෂ් සලේ කුමන්ත්‍රණය කළ බව සාක්ෂිවලින් හෙළි වෙයි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ක්‍රියාකාරීව කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි රැස්කර...

ඉරාන ලෝක කුසලාන කණ්ඩායමෙන් ඇමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය දරුවන් වෙනුවෙන් විශේෂ උපහාරයක්!

මැදපෙරදිග යුද්ධයේ ආරම්භයේදී ඉරානයේ මිනාබ් (Minab) නගරයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ දරුණු ඇමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින්, ඉරාන ලෝක කුසලාන පාපන්දු කණ්ඩායම...

කොළඹ පැහැරගැනීම් විමර්ශනයේ සැකකරු ලෙස හිටපු නාවික හමුදාපතිවරයා නම් කරයි.

කප්පම් සඳහා සිදු කරන ලදැයි කියන සිදුවීම්, කොළඹ සහ අවට ප්‍රදේශවල පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල්...

ෂාන් විජයලාල් ද සිල්වා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට හේතුව 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත්...

වසර 7ක් තුළ මෙරට පාසල් හැරගිය ළමුන් 2,67000 ඉක්මවයි.

2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමුන් 267,138 දෙනෙකු වාර්තා වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින්...

මාධ්‍ය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බලපෑම්

මාධ්‍ය වෘත්තිකයන් සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) රජයෙන් ඉල්ලා සිටින...

Must read