Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
TOP
අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජොන්ස්ටන් සහ පුත්‍රයා රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි. ඒ ඔවුන් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...
Newsnow Sinhala
-
January 5, 2026
TOP
වෙනිසියුලානු ජනපති නිකොලස් මධුරෝගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවයි.
වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගියදා අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව අත්අඩංගුවට...
Newsnow Sinhala
-
January 5, 2026
TOP
පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ( T.- 20 ) ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (05) දින සවස කටුනායක ගුවන්...
Newsnow Sinhala
-
January 5, 2026
TOP
ඉදිරි දිනවල වැසි වැඩි වන බව කාලගුණ අංශය කියයි.
NEWSNOW | - දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා...
Newsnow Sinhala
-
January 5, 2026
TOP
රජයේ රෝහලක ප්‍රථම වරට ආහාර දෙපාර්තුමේන්තුවක්
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ...
Newsnow Sinhala
-
January 5, 2026
දේශීය පුවත්
ගම්පොල සිදුකළ ආපදා සහන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට පැහැදිලි කරයි.
ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ (මහනුවර දිස්ත්‍රික්කය) පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පස්මින් මහතා ගම්පොල පිහිටි ඔහුගේ නිවසේදී හමුවී, එම සංවිධානය විසින්...
Newsnow Sinhala
-
January 5, 2026
TOP
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍යවරයා ලද...
Newsnow Sinhala
-
January 5, 2026
TOP
හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයා CID වාර්තාවක් ඉල්ලයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ විදේශ සංචාරයකට අදාළව රාජ්‍ය අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් රාජධානියට (එක්සත් රාජධානිය) ගිය...
Newsnow Sinhala
-
January 5, 2026
1
...
306
307
308
...
311
Page 307 of 311
Must read
විදෙස් පුවත්
September 23, 2026
දකුණු අප්‍රිකාවේ නිවසක පැවැති සාදයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් ගැබිනි කාන්තාවක් ඇතුළු 11ක් මරුට
දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරය ආසන්නයේ පිහිටි නිවසක පැවැති සාදයකට...
විදෙස් පුවත්
September 23, 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාව දෙසට
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය...