Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
ඩෙංගු සොයා වාද්දුවේ දී ඩ්‍රෝන මෙහෙයුමක්
කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන බහුලව හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව සහ මොල්ලිගොඩ යන මහජන සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (10) විශේෂ ඩෙංගු...
Newsnow Sinhala
-
July 10, 2026
TOP
2026 අන්කාරා නේටෝ සමුළුවේ ගෝලීය ආරක්ෂක අභියෝග මධ්‍යයේ ප්‍රධාන ප්‍රතිඵල
ගෝලීය දේශපාලන හා ආරක්ෂක පරිසරය වටා ඇති අවිනිශ්චිතතාවය මධ්‍යයේ, 2026 නේටෝ සමුළුව තුර්කි අගනුවර වන අන්කාරා හි ඓතිහාසික වැදගත්කමක් සහිතව පැවැත්විණි. දින දෙකක ඉහළ මට්ටමේ...
Newsnow Sinhala
-
July 10, 2026
විදෙස් පුවත්
ස්පාඤ්ඤයේ ලැව්ගින්නකින් 11ක් මරුට 19ක් අතුරුදන්
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා (Andalusia) කලාපයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 19 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස්...
Newsnow Sinhala
-
July 10, 2026
දේශීය පුවත්
තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට
තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ඉදිකළ "තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද...
Newsnow Sinhala
-
July 10, 2026
දේශීය පුවත්
11 වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය අද (10) අවසන් විය.
පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළමුන් සම්බන්ධ වන අනතුරු වැළැක්වීමේ හදිසි අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් 11 වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය...
Newsnow Sinhala
-
July 10, 2026
දේශීය පුවත්
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා රාජ්‍ය සමාගමට නවක සේවක සේවිකාවත් 92ක් සඳහා පත්වීම් ප්‍රදානය කෙරේ.
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා රාජ්‍ය සමාගමේ සේවාවන් තවදුරටත් ගුණාත්මක ලෙස පුළුල් කිරීම සදහා ක්ෂේත්‍ර 09 ක් සදහා අවශ්‍ය සේවක සේවිකාවත් 92 කු...
Newsnow Sinhala
-
July 10, 2026
TOP
සුරේෂ් සලේගේ නඩුවේ සියලුම අතුරු පෙත්සම් කැඳවීමට අධිකරණය දින දෙයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ...
Newsnow Sinhala
-
July 10, 2026
දේශීය පුවත්
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම රාජ්‍ය මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන්
මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 වර්ෂය සඳහා වන උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ඊයෙ...
Newsnow Sinhala
-
July 10, 2026
1
...
279
280
281
...
445
Page 280 of 445
Must read
TOP
November 27, 2026
2026 තෙවන පාසල් වාරය දෙසැම්බර් 04න් අවසන් වෙයි; 2027 පාසල් වාරය ජනවාරි 04 ඇරඹේ
සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ...
TOP
November 27, 2026
නොවැම්බර් 30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය
එළඹෙන නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය...