Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර සාර්ථකව අවසන්
අගනගරයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් සැලකෙන කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ(01) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණි. කතරගම වාසනා හස්තියා නවම් මහා පෙරහරේ...
Newsnow Sinhala
-
February 2, 2026
විදෙස් පුවත්
ශීත කුණාටු තත්ත්වය නිසා අමෙරිකාවේ ගුවන් ගමන් වාර 1,200ක් අවලංගු කෙරේ.
අමෙරිකාවේ ගුවන් ගමන් වාර 1,200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ. ඒ එරටට බලපා ඇති ශීත කුණාටු තත්ත්වය හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශීත කුණාටු තත්ත්වයෙන් එරට...
Newsnow Sinhala
-
February 2, 2026
TOP
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය...
Newsnow Sinhala
-
February 2, 2026
TOP
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද සිට තීව්‍ර කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි. අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය...
Newsnow Sinhala
-
February 2, 2026
TOP
ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසයි.
NEWSNOW | - ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...
Newsnow Sinhala
-
February 1, 2026
TOP
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) දිනය පුරා දිවයිනේ වෙහෙර විහාරස්ථාන වල දාන ශිලා භාවනා කටයුතු සිදු කෙරේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය...
Newsnow Sinhala
-
February 1, 2026
TOP
රන් සහ රිදී මිල පහළ බසී.
ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අද (31) වනවිට රන් අවුන්සයක මිල අ.ඩො. 4,893.2ක් දක්වා අඩුවී ඇති...
Newsnow Sinhala
-
January 31, 2026
දේශීය පුවත්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්.
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම ප්‍රමාදය අද (31) සහ හෙට (01)...
Newsnow Sinhala
-
January 31, 2026
1
...
278
279
280
...
300
Page 279 of 300
Must read
විදෙස් පුවත්
September 19, 2026
සවුදියේ කිං ඛාලිද් ගුවන්තොටුපළට හූති ප්‍රහාරයක්
සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ...
TOP
September 19, 2026
මෙරට ඩෙංගු මරණ 75 දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ මෙරට සිදු වූ ඩෙංගු...