Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
TOP
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට.
තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. අද (12) පෙරවරුවේ එම පද්ධතියේ ඇති...
Newsnow Sinhala
-
February 12, 2026
දේශීය පුවත්
ජාතික ජන බලවේගයට (NNP) පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බුහාරි මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වෙයි.
කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) සාමාජිකාවක් වන සොහාරා බුහාරි මහත්මියට පක්ෂය විසින් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග හේතුවෙන් ඇගේ සභා මන්ත්‍රී...
Newsnow Sinhala
-
February 12, 2026
TOP
පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකුට තුවාල.
බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. එම පාසලේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් තාප්පය...
Newsnow Sinhala
-
February 12, 2026
TOP
මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගත් බව කියන රුපියල් මිලියන 20 කට අධික දේපළක් ක්‍රියා විරහිත කරයි.
අවිස්සාවේල්ල පදිංචිකරුවෙකුට අයත්, මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගත් බව කියන රුපියල් මිලියන 20 කට අධික දේපළක් නීති විරෝධී වත්කම් සහ බුද්ධිමය දේපළ විමර්ශන ඒකකය...
Newsnow Sinhala
-
February 12, 2026
දේශීය පුවත්
මුම්බායි හි සිරවී සිටි බාලදක්ෂිකාවන් පිරිස රජයේ මැදිහත්වීමෙන් යළි දිවයිනට.
ඉන්දියාවේ මුම්බායි නුවරදී අනපේක්ෂිත රථවාහන තදබදයකට හසුවීමෙන් සිය ගුවන් යානය මගහැරී අතරමංව සිටි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ (SLGGA) සාමාජිකාවන් 69 දෙනෙකු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Newsnow Sinhala
-
February 12, 2026
TOP
බංග්ලාදේශයේ ඡන්දදායකයෝ මිලියන 127 කට වැඩි පිරිසක් අද ඡන්දය භාවිත කරති.
බංග්ලාදේශය අද(12) තීරණාත්මක ජාතික මැතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කරයි. එය හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ වසර 15 ක පාලනය අවසන් කළ 2024 ජූලි නැගිටීමෙන් පසු...
Newsnow Sinhala
-
February 12, 2026
TOP
ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරුන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වයි
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි රාජ්‍යයේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, Abdulrahman bin Ayyaf Al-Muqrin කුමරු අතර ද්විපාර්ශ්වික හමුවක් පසුගියදා...
Newsnow Sinhala
-
February 12, 2026
TOP
මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියේ 12 දෙනෙකුට මරණ දඬුවම
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකුට ගම්පහ මහාධිකරණය මරණ දඬුවම නියම කර...
Newsnow Sinhala
-
February 11, 2026
1
...
271
272
273
...
300
Page 272 of 300
Must read
විදෙස් පුවත්
September 19, 2026
සවුදියේ කිං ඛාලිද් ගුවන්තොටුපළට හූති ප්‍රහාරයක්
සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ...
TOP
September 19, 2026
මෙරට ඩෙංගු මරණ 75 දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ මෙරට සිදු වූ ඩෙංගු...