අභාවප්‍රාප්ත කටාර් එමීර්වරයා වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා ශෝකය පල කරයි.

0
21

අභාවප්‍රාප්ත කටාරයේ පියා ලෙස හඳුන්වන අති උතුම් අමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි පියතුමාණන් වෙනුවෙන් ශෝකය පල කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා අද (14) කොළඹ පිහිටි   කටාර් තානාපති කාර්යාලයට ගොස් තිබේ.

එහිදී තානාපති කාර්යාල නිලධාරීන් හමුවී එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය සහ සංවේගය පළ කර ශෝක ප්‍රකාශ සටහනක්ද තැබීය.