Most recent articles by:

Newsnow Sinhala

දැඩි ආරක්ෂාව මධ්‍යයේ යුදෙව් නිවාඩු කාලය තුළ ඊශ්‍රායල පදිංචිකරුවන් 4,200 කට අධික සංඛ්‍යාවක් අල්-අක්සා සංකීර්ණයට.

පලස්තීන නිලධාරීන්ට අනුව, බ්‍රහස්පතින්දා ටිෂා බාව් හි යුදෙව් නිවාඩුව අතරතුර වාඩිලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ සංකීර්ණයට ඊශ්‍රායල පදිංචිකරුවන් සහ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල...

එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 30 සහ 31 යන දෙදින තුළ එහි මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පියවර...

ඩෙංගු රෝගීන් 80,000 ඉක්මවයි. මරණ 59ක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ඒ අනුව අද (24) වන විට...

මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට කොටුව අධිකරණයෙන් වරෙන්තු

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව පවතින නඩුව සඳහා අද (24) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි. අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවී ඇත්තේ...

10% සිට 12.5% ​​දක්වා පරාසයක නව එක්සත් ජනපද ආනයන තීරුබදු අද සිට ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාව ද 10% සිට 12.5% ​​දක්වා පරාසයක නව එක්සත් ජනපද ආනයන තීරුබදුවලට මුහුණ දෙන වෙළඳ හවුල්කරුවන් 60 දෙනා අතර වන අතර ඒවා අද...

නිරෝගිමත් සහ විනයගරුක පරපුරක් සඳහා ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍ය බව ජනපති කියයි

නිරෝගිමත් මෙන්ම විනයගරුක අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් රට තුළ ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ඊයේ (23) පස්වරුවේ...

ඝාතනයකට සම්බන්ධ චීන ජාතිකයින් දෙදෙනෙකු රටින් පලා යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට.

කොළඹ වරාය නගරය තුළ දී චීන ජාතික කල්ලි දෙකක් අතර ගැටුමක දී, ප්‍රතිවාදී කල්ලියේ එක් අයෙකු ඝාතනය කර, මෙරටින් පළා යාම සදහා කටුනායක ගුවන්...

Must read

2026 තෙවන පාසල් වාරය දෙසැම්බර් 04න් අවසන් වෙයි; 2027 පාසල් වාරය ජනවාරි 04 ඇරඹේ

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ...

නොවැම්බර් 30 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහාය

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය...