Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
දිවයිනට අදත් වැසි
පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට බලපා ඇති වැසි සහ සුළං සහිත කාලගුණය අද දිනයේදීත් තවදුරටත් අපේක්ෂා කළ හැක. මේ...
Newsnow Sinhala
-
August 1, 2026
TOP
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ දිනාගත්තේය. ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම අවසන්...
Newsnow Sinhala
-
August 1, 2026
TOP
අගෝස්තුමාසයේ ඉන්ධන මිලට මොකද වෙන්නේ?
අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපතිවරයා මේ පිළිබඳව ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...
Newsnow Sinhala
-
August 1, 2026
TOP
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල...
Newsnow Sinhala
-
July 31, 2026
විදෙස් පුවත්
උසස් නිලධාරියෙකු සමඟ ඇති වූ ගැටුමකින් පසු ඊශ්‍රායල සෙබළුන් පිරිසක් හමුදා කඳවුරක් අතහැර යති.
ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසුව, ඊශ්‍රායල සෙබළුන් පිරිසක් තම ගිනිඅවි ද අතහැර කුප්‍රකට ‘ස්ඩේ ටෙයිමන්’ (Sde Teiman) හමුදා කඳවුරෙන් පිටව...
Newsnow Sinhala
-
July 31, 2026
TOP
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩු විභාගයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කරයි.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නිල රාජකාරි පැහැර හැරීමෙන් මරණවලට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනාවට වරදකරු බව ඔප්පු කිරීමෙන් පසු කොළඹ...
Newsnow Sinhala
-
July 31, 2026
විදෙස් පුවත්
ලොව විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය චීනයෙන් නොමිලේම ලොවට
චීනයේ Moonshot AI සමාගම විසින් නිෂ්පාදිත, ලොව විශාලතම විවෘත මූලාශ්‍ර මහා පරිමාණ කෘත්‍රිම බුද්ධි ආකෘතිය (Open-source large model) වන "Kimi K3" පසුගිය 27 වැනිදා...
Newsnow Sinhala
-
July 31, 2026
uncategorized
ජාතික ආරක්ෂාව පිළිබඳ නව ප්‍රවේශයක්: ආරක්ෂාව මූලික කරගත් චින්තනයේ සිට යුක්තිය මූලික කරගත් රාමුවක් කරා(1 – කොටස )
ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී - රීසා යෙහියා විසිනි සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂාව යන්න හමුදා බලය, දේසසීමා ආරක්ෂාව, බුද්ධි තොරතුරු රැස්කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග වැනි පටු...
Newsnow Sinhala
-
July 31, 2026
1
...
235
236
237
...
445
Page 236 of 445
Must read
විදෙස් පුවත්
November 27, 2026
ෂෙයික් හසීනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු පෙන්ටගන් නිලධාරියෙකුගෙන් බංග්ලාදේශ අගමැතිට දැඩි අනතුරු ඇඟවීමක්
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණීමට...
දේශීය පුවත්
November 27, 2026
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උලෙළ හෙට ඇරඹේ
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වැනි සංවත්සර සමරු...