Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
විභාග කාලසීමාවේ ආපදා දැනුම්දීමට හදිසි දුරකථන අංක 5ක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ වැඩපිළිවෙළක්
ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක 5ක් හඳුන්වා දීමට...
Newsnow Sinhala
-
August 6, 2026
දේශීය පුවත්
යල කන්නයේ වී මිලදී ගැනීම් අඛණ්ඩව
යල කන්නයට අදාළව වී මිලදී ගැනීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි. ඒ අනුව ඉකුත්...
Newsnow Sinhala
-
August 6, 2026
දේශීය පුවත්
වෛද්‍ය ෂාෆිගේ සාධාරණත්වය උදෙසා වූ අරගලය ගැන ලියවුණු ඉංග්‍රීසි ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය 16 වැනිදා
ප්‍රකට කවි අෂ්රෆ් සිහාබ්දීන් විසින් රචිත මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකාවේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මුහුණ දුන් අභියෝග,...
Newsnow Sinhala
-
August 6, 2026
TOP
2025 උසස් පෙළ විභාගයට අදාලව විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය අගෝස්තු 14න අවසන්.
2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතියි. එය අගෝස්තු 14 වැනි...
Newsnow Sinhala
-
August 6, 2026
TOP
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි සක්‍රීයවීමේ අවදානමක්
පසුගිය දින කිහිපය තුළ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් පස ජලයෙන් සංතෘප්ත වී ඇති බැවින්, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ නැවත නායයෑමේ සක්‍රීය අවදානමකට...
Newsnow Sinhala
-
August 6, 2026
TOP
දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පවත්වන්න. ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි.
දීර්ඝ කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින අතර, දෙමළ ප්‍රජාවේ අභිලාෂයන් සපුරාලීම අරමුණු කරගත්...
Newsnow Sinhala
-
August 6, 2026
විදෙස් පුවත්
හසීනාගේ මාධ්‍ය හමුවෙන් පසු ක්‍රීඩක ශකීබ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්
ඉන්දියාවේ සිටින බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, එරට හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම අවාමි ලීගයේ හිටපු...
Newsnow Sinhala
-
August 6, 2026
ක්‍රීඩා
ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (05)...
Newsnow Sinhala
-
August 6, 2026
1
...
223
224
225
...
445
Page 224 of 445
Must read
විදෙස් පුවත්
November 27, 2026
ෂෙයික් හසීනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු පෙන්ටගන් නිලධාරියෙකුගෙන් බංග්ලාදේශ අගමැතිට දැඩි අනතුරු ඇඟවීමක්
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි සිය රටට පැමිණීමට...
දේශීය පුවත්
November 27, 2026
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උලෙළ හෙට ඇරඹේ
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වැනි සංවත්සර සමරු...