Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
TOP
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වරියගේ ධූර කාලය 16 වනදායින් අවසන්.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස සේවය කළ ජුලී චංග් සිය ධූර කාලය නිමවා ලබන ජනවාරි මස 16 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන බව කොළඹ...
Newsnow Sinhala
-
January 8, 2026
TOP
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ දැනුම් දීමක්!
NEWSNOW | - ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත්...
Newsnow Sinhala
-
January 8, 2026
TOP
නව නිවාස ඉදිකිරීම්, හානියට පත් නිවාස සඳහා වන්දි ගෙවීම 9 වනදා සිට
සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීම සහ ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන ජනවාරි 09 වන දින අනුරාධපුර සහ...
Newsnow Sinhala
-
January 7, 2026
දේශීය පුවත්
‘Newsnow වෙතින් ආපදා සහන කටයුතු අඛණ්ඩව – කරෙයිතිව් පාසල් සිසුන්ට ඉගෙනුම් ද්‍රව්‍ය බෙදා දෙයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී රටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු ගංවතුරෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ කරෙයිතිව් ප්‍රදේශයේ ජනතාව ද දැඩි ලෙස පීඩාවට පත්වූහ. දිට්වා සුළි...
Newsnow Sinhala
-
January 7, 2026
TOP
ජර්මානු ෆෙඩරල් ජනරජය සහ රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹෙයි.
NEWSNOW | - ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම,...
Newsnow Sinhala
-
January 7, 2026
TOP
නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්සවීමට ගිය සී ප්ලේන් එකක් කඩා වැටෙයි.
NEWSNOW | - අද (07) දින දහවල් 12.30ට පමණ නුවරඑළිය, ග්‍රෙගරිවැවට ගොඩබැස්සවීමට ගිය සී ප්ලේන් එකක් කඩා වැටී තිබේ. එම ගුවන් යානය කඩා වැටීමෙන් එහි...
Newsnow Sinhala
-
January 7, 2026
TOP
අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තබයි.
අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (07) අත්සන් තබා තිබේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දිලිත්...
Newsnow Sinhala
-
January 7, 2026
දේශීය පුවත්
ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් කිසිදු රටකට ක්‍රියා කළ නොහැක – රවුෆ් හකීම්
කොතරම් විශාල හෝ බලවත් වුවත්, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක සහ පාර්ලිමේන්තු...
Newsnow Sinhala
-
January 7, 2026
1
...
220
221
222
...
227
Page 221 of 227
Must read
විදෙස් පුවත්
August 10, 2026
ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි: හමාස් සම්පූර්ණයෙන්ම අතහැරෙන තෙක් හමුදාව ඉවත් කරගන්නේ නෑ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ගාසා...
දේශීය පුවත්
August 10, 2026
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය 53% ඉක්මවයි
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක කිලෝමීටර...