Most recent articles by:

Newsnow Sinhala

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අධිචෝදනා භාර දෙයි.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ. ඒ රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි. අධි චෝදනා...

ළමුන්ගේ ශාරීරික ස්පර්ශය පිළිබඳව ඔවුන්ගේ කැමැත්තට ගරු කිරීමට උගන්විය යුතු බව වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පවසයි.

ළමුන්ගේ ශාරීරික ස්පර්ශය පිළිබඳව කතාබහ කිරීමේදී ඔවුන්ගේ කැමැත්ත සහ එකඟතාව (Consent) කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක වන වෛද්‍ය...

පුත්තලම අධිවේගී මාර්ගය — මෙය සිහිනයක් නොවේ සැලසුම් කළ යුතු අනාගතයකි.

(දිල්ෂාන් මොහොමඩ් විසිනි) ඊයේ(08) පාර්ලිමේන්තු අමතමින් මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, රජය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත අධිවේගී මාර්ග ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. එහිදී,...

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද කොළඹදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අතර, සාකච්ඡා “ඉතා ඵලදායී” ලෙස විස්තර කරමින් ඉන්දියාව සහ ශ්‍රී...

රන් ආභරණවලින් සැරසූ මනාලියට ඇවිදීමටත් අපහසු වූ විවාහ මංගල්‍යයක් තුර්කියේදී

තුර්කියේ සමාජ මාධ්‍ය ප්‍රසිද්ධියක් හිමි Çağla Öz සහ “Kara Haydar” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ව්‍යාපාරික Haydar Karaගේ විවාහ මංගල්‍යය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ...

නාට්‍ය කලා මන්දිරය සිය ස්වර්ණ ජයන්තිය අභිමානවත් ලෙස සැමරීමට සූදානම් වේ.

ශ්‍රී ලංකාවේ භාරතීය සම්භාව්‍ය නර්තන කලාව හා සංස්කෘතික උරුමය පෝෂණය කරමින් අඩ සියවසක් පුරා අඛණ්ඩ මෙහෙවරක නිරත වූ නාට්‍ය කලා මන්දිරය සිය ස්වර්ණ ජයන්තිය...

මැලේසියාවේ “ගුවන් වෛද්‍යාධාර” හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පස්දෙනෙකු මියයයි.

මැලේසියාවේ සරවාක් (Sarawak) ප්‍රාන්තයේ සිදු වූ "ගුවන් වෛද්‍යාධාර " (Flying Doctor) සේවා හෙලිකොප්ටර් යානා අනතුරකින් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළුව එහි ගමන් ගත් පස්දෙනාම මියගොස්...

යෝෂිත සහ රෝහිත රාජපක්ෂට එරෙහි අක්කර 135ක තේ වතු චෝදනාව ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් විසින් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු මාර්ගයෙන් අක්කර 135ක තේ වත්තක් අත්පත්...

Must read

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නීතිපති සහ රුසියානු අභිචෝදක ජනරාල් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ...