Most recent articles by:

Newsnow Sinhala

මහින්ද සමරසිංහ මහතා තවදුරටත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

NEWSNOW | - අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග...

එ.ජා.ප.මහ ලේකම් ධූරයට තලතා අතුකෝරල පත් කරයි

NEWSNOW | - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක,...

චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යයි

NEWSNOW | -  චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙය කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු පැමිණීමද විශේෂත්වයකි. Human metapneumovirus (HMPV)...

හිටපු මිල්ලනිය ප්‍රදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට

NEWSNOW | - මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ...

යෝෂිත CID එයි

NEWSNOW | - යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ට බව වාර්'තා වේ.

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලැබූ තවත් රැඳවික් මිය යයි

NEWSNOW | - මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් රැඳවියාද අද (3) අළුයම ජීවිතක්ෂයට පත්ව...

පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්

NEWSNOW | - දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (03) දින සිට බලාතාවකාලිකපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

දේශමාන්‍ය හැරී ජයවර්’ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 82ක් විය. ආයතනික අංශයේ කැපී පෙනෙන...

Must read

දෙණියාය බෙවරලිය දොළේ දිය නෑමට ගිය නුගේගොඩ පිරිසකගෙන් 4 දෙනෙකු අතුරුදන්.

දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු...

අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඉවත් වන ලෙස අධිකරණ නියෝගයක්.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය පරිශ්‍රයේ සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය බලංගොඩ...