දේශමාන්‍ය හැරී ජයවර්’ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

0
188

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 82ක් විය.

ආයතනික අංශයේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු, එයිට්කන් ස්පෙන්ස් වැනි සමාගම්වල නායකත්වය පවා දැරීය.