දේශීය පුවත්

පස්වරුවේ විටින් විට වැසි

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ...

දුම්රිය වැඩ වර්ජනය අවලංගු කරයි

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාව බලා පිටත් වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ ඉන්දියාවේ පැවැත්වෙන කෘතිම බුද්ධිය පිළිබඳ AI Impact ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහාය. මෙම සමුළුවට...

ජාත්‍යන්තර අත්කම් ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව “හොඳම විදේශ සම්මානය” දිනා ගනී

ඉන්දියාවේ හර්යානා හි පැවති 39 වන සුරාජ්කුන්ඩ් ජාත්‍යන්තර අත්කම් ප්‍රදර්ශනයේදී (සුරාජ්කුන්ඩ් මේලා) සහභාගී වූ රටවල් 53ක් අතරින් “හොඳම විදේශීය සම්මානය” ශ්‍රී ලංකාව දිනා ගෙන...

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ.

NEWSNOW | - 2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ. මේ අනුව අද සිට ලබන 26වනදා දක්වා...

සවුදි අරාබියෙන් ශ්‍රී ලංකාවට රටඉඳි මෙට්‍රික් ටොන් 50 ක පරිත්‍යාගයක්

උතුම් වූ රමළාන් මාසය නිමිත්තෙන් සවුදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද රටඉඳි මෙට්‍රික් ටොන් 50 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය, ශ්‍රී...

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව දිවයිනට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය තෙදින සංචාරයක් සඳහා අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියාය. ඇයගේ මෙරට සංචාරය අතරතුර 'දිට්වා' සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙබරවාරි 18 වන දින සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. රජය තම ගැටළු වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක්...

Latest news

ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින් වැඩි අවදානයෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය රට පුරා ජනතාවට දැනුම් දීමක් කරයි. මෙහිදී කාර්යාංශය අවධාරණය...

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලේ.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...

ලෝකයේ හොඳම නිවාඩු ගමනාන්තය වීමට ශ්‍රී ලංකාව සුදුසු බව වසීම් අක්‍රම් පවසයි.

ලෝකයේ හොඳම නිවාඩු ගමනාන්තය වීමට ශ්‍රී ලංකාව සුදුසු බව වසීම් අක්‍රම් පවසයි. ශ්‍රී ලංකාව ලෝකයේ ලස්සනම සංචාරක ගමනාන්තයක් ලෙස මවස...