දේශීය පුවත්

ගාසා වැසියන්ගේ දුක්කම්කටොලු ලොවට හෙළි කළ ‘හින්ද් රජබ්’ (Hind Rajab) සිනමා පටය දැන් ලංකාවේ තිරගත වේ.

ජාත්‍යන්තර මට්ටමින් අතිශය ජනප්‍රිය සම්මානයට පාත්‍ර වූ, ගාසා තීරයේ ජනතාව මුහුණ දෙන දුක්ඛිත තත්ත්වය සහ පීඩාවන් ඉතා සංවේදී මෙන්ම තාත්වික අයුරින් නිරූපණය කරන ‘හින්ද්...

මෙවර සා. පෙළ විභාගයේ සියළුම විෂයන් සඳහා A සමාර්ථ ලබා ගත් සිසුන් ගණන 11,790ක්.

නිකුත් කෙරුණු 2025 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව සිසුහු 225,748 දෙනෙක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබති. විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි...

2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල දැන් අන්තර්ජාලයෙන් බලා ගත හැක.

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි. එම ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවියෙන් දැන්ප රීක්ෂා කළ හැකිය. මෙවර සාමාන්‍ය පෙළ...

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සාකච්ඡා කිරීම සඳහාය. මෙම...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර...

කල්පිටියේදී පොලීසිය හා ගුවන් හමුදා සාමාජිකයන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් ගැන විමර්ශයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  කල්පිටිය වෙඩි පිටියේදී පසුගිය 17 වන දින පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ...

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල...

ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින් වැඩි අවදානයෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය රට පුරා ජනතාවට දැනුම් දීමක් කරයි. මෙහිදී කාර්යාංශය අවධාරණය කළේ නිවාස, සේවා ස්ථාන සහ...

Latest news

රුමේෂ් හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග...

වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ...

ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

2026 ජූලි මාසයට අදාළව වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) දින ප්‍රතිලාභීන්ගේ...