දේශීය පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

NEWSNOW | - ඇල්පිටිය ප්‍රාදේශීය සභාව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම්...

රෝහිතගෙන් අභියෝගයක් – දේශපාලනයෙන් ඉවත්වෙන්න සුදානම්

NEWSNOW | -  පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගත් සුඛෝපබෝගී වාහන දෙකට තමා සම්බන්ධ බව ඔප්පු වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්'ධන ප්‍රතිඥා දී...

පාස්කු ප්‍රහාරයේ විමර්’ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දරනවා – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

NEWSNOW | - පාස්කු ප්‍රහාරයේ විමර්'ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දැරුවත් ඒවා පිළිගැනීමට සූදානම් නැතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ. වර්'තමාන රජයේ සිටින...

ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන අළුත් විදෙස් ගමන් බලපත්‍රය

NEWSNOW| -  නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්'තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර...

ප්‍රදේශ රැසකට තද වැසි

NEWSNOW| -  බස්නාහිර, සබරගමුව,  දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද මීගමුවේදී සංවාදයක්(PHOTOS)

NEWSNOW| - ජේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත  පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද සංවාදයක් අද(21) මීගමුව කටුවපිටිය  ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. මෙහි ප්‍රධාන අදහස්...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා

NEWSNOW| -  ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ ජල pp y...

පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පොඩි දිමුතු කටුනායකදී අත්අඩංගුවට

NEWSNOW| -  ගාල්ල , රත්ගම පොලිස් වසම තුළ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සහාය වූ බවට චෝදනා ලබා සිටි කළහෙට්ටිආරච්චිගේ දිමුතු...

Latest news

රන් සහ රිදී මිල පහළ බසී.

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.   අද (31) වනවිට රන් අවුන්සයක මිල...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම ප්‍රමාදය...

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අනතුරු අඟවා තිබේ. විදෙස්...