දේශීය පුවත්

“පාසල් පෝෂණ වැඩසටහන” අඛණ්ඩව පවත්වාගෙන යාමට රුපියල් බිලියන 32 ක්

NEWSNOW | - ලෝක ආහාර වැඩසටහනේ සහාය ඇතිව ක්‍රියාත්මක වන පාසල් දරුවන් අතර රක්තහීනතාවය අවම කිරීම අරමුණු කරගත් “පාසල් පෝෂණ වැඩසටහන” අඛණ්ඩව පවත්වාගෙන යාමට...

මෝදිගේ පැවැත්මට අවියක් වූ ඉස්ලාම් භීතිකාව

NEWSNOW | -  අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ප්‍රමුඛ පාක්‍ෂිකයින් දෙදෙනෙකු විසින් නබි මුහම්මද් තුමන් සහ එතුමන්ගේ බිරිය අයිෂා තුමියට එරෙහිව...

අතිඋතුම් පාප් වහන්සේගේ ස්වර්’ගස්ථ වීම පිළිබඳව ධර්’ම ශක්ති සංවිධානයේ සංවේගය

NEWSNOW| -  සැමදා සහජීවනය අගය කළ, ලෝක ගෞරවාදරයට පත් වූ අති උතුම් ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව  බලවත් සංවේගය ප්‍රකාශ කරන බව...

ජාත්‍යාන්තර අධ්වේගී තැපැල් සේවය ඔස්සේ ආ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගය

NEWSNOW | - රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා " කුෂ්" සහ " හෂීෂ් " මත්ද්‍රව්‍ය තොගයක්,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express...

කෝටියකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් රේගු භාරයට

NEWSNOW | -  රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා නවීනතම ජංගම දුරකථන , සුවද විළවුන් සහ රූපලාවන්‍ය ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ...

දළදා ප්‍රදර්’ශනයට සමගාමීව බැතිමතුන්ට ලබාදෙන පහසුකම් පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සොයා බලයි

NEWSNOW | -  ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්' නයට සමගාමීව ජනතාවට අවශ්‍ය මූලික පහසුකම්...

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉතාලිය බලා පිටත් වෙයි

NEWSNOW | - කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, ඉතාලිය බලා අද (23) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ...

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

NEWSNOW | - බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටී තිබේ. මේ හේතුවෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ. පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය. මේ වනවිටත්...

Latest news

සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට අනුමැතිය දෙමින් නිකුත් කළ ලිපිය ඉවතට.

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යළි අල් නසර් කණ්ඩායමෙන් පාපන්දු පිටියට

NEWSNOW | -  ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අල් නසර් කණ්ඩායම වර්ජනය කිරීම අවසන් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 41...

ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

විස්සයි 20 තරගයට අදාළව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක...