දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා කවුද?

එරික් මේයර් මහතා  ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපතිවරයා ලෙස  පත්කිරීමට නියමිතව තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේයර් මහතා යෝජනා කර ඇති බව වාර්තා වේ. අමෙරිකානු...

කථානායකවරයා ඉන්දියාවේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න නවදිල්ලියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ සභාපති නිලධාරීන්ගේ 28 වන සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට සිය සංචාරය ආරම්භ...

ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් රැගෙන එයි.

ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ මුදල් වංචාවක විමර්ශන සදහා අවශ්‍යව කාන්තාවක , විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන අද...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මේ බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක්...

වෙනිසියුලානු විපක්ෂ නායිකා තමාට ලැබුණු නොබෙල් සාම ත්‍යාගය ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමයි.

වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ බ්‍රහස්පතින්දා ධවල මන්දිරයට පැමිණියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දිවා භෝජන සංග්‍රහයක් සඳහාය. රැස්වීමෙන් පසු මාරියා මචාඩෝ වාර්තාකරුවන්ට...

බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

NEWSNOW| -  අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ...

ජාතික තෛපොංගල් උත්සවය අගමැතිනිය ගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

ජාතික තෛපොංගල් උත්සවය අද (ජනවාරි 15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී අති උත්කර්ෂවත් ලෙස සැමරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුවිය. අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික...

අමෙරිකාවෙන් TH-57 සී රේන්ජර් හෙලිකොප්ටර් දහයක් ශ්‍රී ලංකාවට

NEWSNOW | -  ඇමරිකා එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද සුප්‍රසිද්ධ බෙල් 206B-3 ජෙට් රේන්ජර් යානයේ මිලිටරි ප්‍රභේදයක් වන ක්‍රියාකාරී TH-57 සී රේන්ජර් හෙලිකොප්ටර්...

Latest news

අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව දැනුවත් කෙරේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරුන්...

ගුවන් යානයක තටුවක නැගී අහසේ සැරිසැරූ 97 හැවිරිදි මිත්තණිය ලෝක වාර්තාවක් අලුත් කරයි

වයස අවුරුදු 87 සිට මේ දක්වා හය වතාවක් (6) පියාසර කරන ගුවන් යානයක තටුවක් මත නැගී (Wing walking) අහසේ...

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක්.

මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින...