දේශීය පුවත්

සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වයෙන් දරුවන් ආරක්ෂා කිරීම කෙරෙහි රජයේ අවධානය.

ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත (Online) ප්‍රචණ්ඩත්වය සහ ඔවුන්ගේ යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් සහිත විස්තීර්ණ ජාතික...

විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන සෞඛ්‍ය හා සාමාජයීය ව්‍යසනය පිටුදැකීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව දැනුවත් කෙරේ.

විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන සෞඛ්‍ය හා සාමාජයීය ව්‍යසනය පිටුදැකීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (22) “රටම එකට” ජාතික මෙහෙයුම...

වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි

2026 වසරේ මුල් මාස හය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගත් කාල පරිච්ඡේදයක් බවට පත්ව තිබේ. ඒ අනුව ජනවාරි සිට ජූනි දක්වා...

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය සිකුරාදා

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතව තිබේ. අද (22) රැස්වූ...

ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය...

සාධාරණත්වය සහ යුක්තිය තුළින් ජාතික ආරක්ෂාව නැවත අර්ථකථනය කිරීම

රීසා යෙහියා විසිනි ජාතික ආරක්ෂාව සාම්ප්‍රදායිකව වටහා ගන්නේ පටු රාමුවක් තුළ ය: එනම් හමුදා ශක්තිය, දේශසීමා ආරක්ෂාව, බුද්ධි තොරතුරු රැස්කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහි හැකියාවන් වශයෙනි....

රුපියල් කෝටි 2 ක මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොළඹදී අත්අඩංගුවට

කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් රුපියල් මිලියන 20.6 ක මුදල් සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,...

හිටපු අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්. නාජිම් මාවනැල්ල IIMT කැම්පස්හි උපකුලපති ධුරයට

මාවනැල්ල IIMT කැම්පස් හි නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්.එම්.එම්. නාජිම් මහතා නිල වශයෙන් වැඩ භාර ගනී. පසුගිය 17 වන දින විද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක්...

Latest news

රුමේෂ් හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග...

වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ...

ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

2026 ජූලි මාසයට අදාළව වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) දින ප්‍රතිලාභීන්ගේ...