අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව මිලියන එකහමාරක් පමණ මිය යන බව හෙළි වෙයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වෙයි.
ඩොලර් ට්‍රිලියන 1.77 කට ආසන්න විශාලතම මූලික මහජන නිකුතුව (IPO) තක්සේරුවක් SpaceX සමාගම අපේක්ෂා කරයි.
ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි
චෙන්නායිහිදී ශ්‍රී ලාංකික දෙමළ සරණාගත තරුණියක් රිය අනතුරක් සිදුකර ඝාතනය කරයි.
තාවකාලික සටන් විරාමයක් සඳහා දළ සැලැස්මකට අමෙරිකාවේ සහ ඉරානයේ එකඟතාව
ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින් අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර මාලාවක්.
ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කාන්තාවක් ඉන්දියාවේ