විදෙස් පුවත්

වෙනිසියුලා භූ කම්පනයෙන් මරණ සංඛ්‍යාව 3,300 පනියි. 41,000කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්.

පසුගිය ජූනි මස 24 වනදා වෙනිසියුලාවට බලපෑ ප්‍රභල ද්විත්ව භූ කම්පන මාලාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව...

ඇමරිකානු වාණිජ ධීවර ක්ෂේත්‍රයේ රෙගුලාසි ලිහිල් කිරීමට ට්‍රම්ප් පරිපාලනයෙන් පියවර.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් එරට වෙරළ තීරයන් පුරා ක්‍රියාත්මක වන වාණිජ ධීවර රෙගුලාසි විශාල වශයෙන් ලිහිල් කරමින් පවතී. අධික ලෙස මසුන් ඇල්ලීම...

අඩි 1,454ක් ඉහළින් සිට කළ විවාහ යෝජනාවෙන් පසු යුවළ පොලිස් අත්අඩංගුවට

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි සුප්‍රකට 'එම්පයර් ස්ටේට්' (Empire State Building) ගොඩනැගිල්ලේ කුලුන මුදුනටම අනවසරයෙන් නැග, ලෝක සාමය ඉල්ලන දැවැන්ත බැනරයක් ප්‍රදර්ශනය කළ රුසියානු ජාතික...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට

දැනට ලෝකයේ පවතින සාමකාමී වාතාවරණයත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස පහළ බැස තිබේ. ඒ අනුව, ආසියානු කලාපයට ප්‍රධාන වශයෙන්ම ඉන්ධන සපයන...

විජේ නායකත්වයෙන් යුත් TVK රජය පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසිය විමර්ශනයක්.

විජේ නායකත්වයෙන් යුත් තමිලගා වෙට්‍රි කසාගම් (TVK) රජය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, පාලක පක්ෂයේ නීති සම්පාදකයින් කිහිප...

යුක්‍රේනයේ කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්. සිවිල් වැසියන් 10ක් මරුට

යුක්‍රේනයේ අගනුවර වන කියෙව් (Kyiv) වෙත රුසියාව විසින් දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඊයේ (01) රාත්‍රී කාලයේදී එල්ල වූ මෙම...

දෝහා සාකච්ඡාවලින් පසු අමෙරිකාව සහ ඉරාන අතර ධනාත්මක ප්‍රගතියක්.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා වටයක් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී සාර්ථකව ආරම්භ වී තිබේ. මෙම සාකච්ඡා මඟින් ධනාත්මක ප්‍රගතියක් අත්කර ගෙන...

වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළට – 50,000ක් තවමත් අතුරුදන්.

වෙනිසියුලාවට බලපෑ අතිශය දරුණු භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මියගිය බවට නිල වශයෙන් තහවුරු කළ මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ජූනි 24 වන...

Latest news

ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ පැවති දෙමාපියන් දැනුවත් කිරීමේ හා අභිප්‍රේරණ වැඩසටහන සර්ථකව අවසන්

කොළොඹ 12, ශාන්ත සෙබස්තියන් සිංහල මහා විද්‍යාල සුබසාධක සංගමය විසින් දෙමාපියන් දැනුවත් කිරීමේ හා අභිප්‍රේරණ වැඩසටහනක් ජූලි 29 බදාදා...

මහර සිද්ධියෙන් පසු සියලු බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කිරීමට අවධානය

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ දිවයින පුරා පිහිටි අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති...

රාගමට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගත් බව පොලීසිය පවසයි. ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ...