දේශීය පුවත්

සුනාමියෙන් මිය ගිය අය සිහි කරමින් හෙට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

NEWSNOW| -  දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ “ජාතික ආරක්ෂක දින” වැඩසටහන සඳහා දිස්ත්‍රික් මට්ටමින් අන්තර් ආගමික වැඩසටහන් පැවැත්වීමට...

ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ජපන් පොලිසියෙන් අත්අඩංගුවට.

NEWSNOW | -  ගිනි අවි පාලන නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සඳුදා ප්‍රසිද්ධියේ උපයෝගිතා පිහියක් රැගෙන...

දිවයිනට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් ජවිපෙ නායකයින් හමුවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක්  ඊයේ (24) පක්ෂ මූලස්ථානයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා සහ ජවිපෙ නායකයින් පිරිසක් හමුවිය. මෙම රැස්වීමට චීන...

නත්තල වෙනුවෙන් සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්.

NEWSNOW | -  නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, ජගත් වීරසිංහ...

අගමැතිවරියගේ නත්තල් සුබපැතුම් පණිවිඩය.

දෙසැම්බර් මාසය උදාවන විට, කිතුනු බැතිමතුන් නත්තල සැමරීමට සූදානම් වෙති. ළදරු ජේසුස් වහන්සේගේ උපතත් සමඟ බෙත්ලෙහෙමෙන් දෝංකාර දුන් සාමයේ පණිවිඩය ලොව පුරා කිතුනුවන් විසින්...

අසිරිමත් නත්තල සැමරේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලොව පුරා මෙන්ම මෙරට...

මෙරට විපතට පත්වූවන් වෙනුවෙන් වීක්ටෝරියා ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාවගෙන් ආධාර.

NEWSNOW | - වීක්ටෝරියා ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාවේ සභාපති මොහිදීන් ඉම්රාන් සහ සාමාජිකයින් සමඟ එක්ව, ගංවතුර සහන සහ ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා...

උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්

NEWSNOW| -  උත්සව සමය හා වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහිදී අද (24) ප.ව. 03.00ට...

Latest news

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට...