දේශීය පුවත්

මෑත කාලීන ගංවතුරෙන් පසු ඒකාබද්ධ ජාතික ආපදා ප්‍රතිපත්තියක් සඳහා සිවිල් සමාජ කණ්ඩායම් වලින් ඉල්ලීමක්

NEWSNOW | -  ශ්‍රී ලංකාවේ මෑත කාලීන විනාශකාරී ස්වාභාවික විපත් හමුවේ, ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ සංවිධාන සහ විශේෂඥයින් කිහිප දෙනෙකු 2025 දෙසැම්බර් 30 වන...

වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.

NEWSNOW| -  වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක්...

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ...

ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව...

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව එම ධූරයෙන් ඉවත් වෙයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. නුසුදුසු වෙබ් අඩවියක නම සඳහන් කරන බව...

වර්තමාන තත්ත්වය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරමින් නිව්ස් නව් සංවිධානය කළ 2026 අලුත් අවුරුදු සැමරුම

උදාවූ 2026 නව වසර වෙනුවෙන් සුපුරුදු පරිදි පහන මාධ්‍ය ආයතනයේ නව කාර්යාල පරිශ්‍රයේදී අද (01) උදෑසන නව වසර ඇරඹීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කෙරුණි. මේ සඳහා...

ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා...

2026 වසරේ මාර්ගගත හිරිහැර හා වංචාවල වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇගවීමක්.

NEWSNOW | - ගත වූ වසරේදී ශ්‍රී ලංකා CERT ආයතනයට සයිබර් ආරක්ෂාව පිළිබඳ පැමිණිලි 12650 ක්. මාර්ගගත හිරිහැර හා වංචාවල වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇගවීමක්...

Latest news

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා බිඳ වැටෙයි.

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා...

හැරී කුමරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වසර 4කට පසු එකට බ්‍රිතාන්‍යයට පැමිණෙයි.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පවුලේ අය ලබන මාසයේ සංචාරයක් සඳහා එක්සත් රාජධානියට නැවත පැමිණෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා...

කල්පිටියේදී පොලීසිය හා ගුවන් හමුදා සාමාජිකයන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් ගැන විමර්ශයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට  කල්පිටිය වෙඩි පිටියේදී පසුගිය 17 වන දින පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ...