දේශීය පුවත්

රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද සංකේත වර්ජනයක.

රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද (21) දිවයිනේ සියලුම රෝහල්වල පැය 24 ක සංකේතාත්මක වැඩ වර්ජනයක් දියත් කරන බව නිවේදනය කළේය. මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ...

උදෑසන බොහෝ ප්‍රදේශවලට දැඩි සීත කාලගුණයක්

අද (21) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස වාර්තා වී ඇත. ඒ නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ...

‘අභිමානවත් ඉතිහාසයක ලංකේය මුස්ලිම් ලකුණ’ ග්‍රන්ථය එළිදැක්වීම ලබන 28 වනදා BMICH .

NEWSNOW | -  ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන් සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් ක්ෂේත්‍රවල ලබා දුන් දායකත්වයන් පිළිබඳව විග්‍රහ...

විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය වන්නේ කුමන රාජ්‍ය නිලධාරීන්ගේද?

NEWSNOW | - 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය...

ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය වැඩි වෙයි.

පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන් කුඩා දරුවන් අතර මෙම රෝග දක්නට ලැබෙන බව ගම්පහ...

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමේ සාමාජිකත්වය ලබා ගැනීමට සහයෝගය ලබාදීමට ඕස්ට්‍රේලියානු රජයේ එකඟතාව.

NEWSNOW | - ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය සදහා සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකාවට සහයෝගය...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

NEWSNOW | - ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි...

ඇමති නලින්ද සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව සංවිධානය කිරීමට අදාළ මුලික සැලසුම් පිළිබඳව කරුණු සොයා බලයි.

ඉන්දීය රජයේ පුර්ණ අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 04 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා පෙබරවාරි මස 04 දින සිට 11 දින...

Latest news

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය...

ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යන බැවින් වැඩි අවදානයෙන් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.

ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය රට පුරා ජනතාවට දැනුම් දීමක් කරයි. මෙහිදී කාර්යාංශය අවධාරණය...

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලේ.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...