ඉන්දීය ” ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදා විශේෂ ගුවන් යානයක් දිවයිනට.
දිස්ත්‍රික්ක 21ක 18,443 දෙනෙක් අවතැන්
ආපදාවට ලක්වූවන් වෙනුවෙන් පළමු විදෙස් ආධාර තොගය ඉන්දියාවෙන්.
පීඩාවට පත් වූවන් සඳහා සහන සැලසීමේ කටයුතු වලට සහය වන්නැයි විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් ඉල්ලීමක් .
ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ඇති විශේෂ ගැසට්ටුවක්
මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ජපන් රජයේ පණිවිඩය.
අයහපත් කාලගුණය සමඟ ගුවන් මගීන්ට දැනුම් දීමක්.
කැලණි ගංගාව දෙපස ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්