එක් දිනක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,000 කට වඩා වාර්තා වන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
2014 ජූනි15 අලුත්ගම කෝලාහලය! යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි.
ශ්‍රී ලාංකික පාසල් දරුවන් අතර අධික බර හා තරබාරුකම ඉහළ යන බව සෞඛ්‍ය සමීක්ෂණයකින් හෙළි කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ගන්නා ජාවාරමක්
රුපියල් මිලියන 60 කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
පෙරහරට ගෙන ආ අලියෙකු කළ පහර දීමකින් ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා ජීවිතක්ෂයට
කොළඹ ආනන්ද,සහිරා,ශාන්ත ජෝසප් ආදී සිසුන් සහ සිසුන් එක්ව මරදාන දුම්රිය ස්ථානය පිරිසිදු කරයි.
දිස්ත්‍රික්ක රැසකට අද වැසි.