දේශීය පුවත්

ඡාතික ඔරු පැදීමේ කාන්තා අංශයේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

NEWSNOW | - ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය (NACKSL) විසින් 8 වරටත් සංවිධානය කරනු ලැබු ඡාතික ඔරු පැදීමේ තරගාවලිය 2024 සැප්තැම්බර් 14 වන...

ජ’පුර සරසවිය යළිත් ඇරෙයි

NEWSNOW | - තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්'ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය දැනුම්දෙයි. පසුගියදා මෙම සරසවිය...

ශිෂ්‍යත්ව විභාගය නැවත වතාවක්?

NEWSNOW | - මෙවර පැවැත්වුණු 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් විභාගය නැවත වතාවක් පැවැත්වීමට කටයුතු...

ජනාධිපතිවරණ පෙරහුරුවක්

NEWSNOW| - ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භවී තිබේ. ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද උදෑසන 7ට ආරම්භ කළ...

රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කඡඳඳරයි

NEWSNOW| - රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබේ. ඊට හේතුව ඔවුන් විසින් ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මෙලෙස ඉවත්...

2024 ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම්

NEWSNOW | - 2024 ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීහු පවසති. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට...

2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

NEWSNOW | - අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න...

රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

NEWSNOW | - හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද...

Latest news

අභිමානවත් ඉතිහාසයක ශ්‍රී ලාංකේය මුස්ලිම් ලකුණ ‘ ග්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේ.

ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන් සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් ක්ෂේත්‍රවල ලබා දුන් දායකත්වයන්...

පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසිය අවධානයෙන්

NEWSNOW| - පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර...

පියතුමෙකුට පහරදීමේ සිද්ධිය රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනම්.

NEWSNOW | - කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ...