දේශීය පුවත්

අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සජබ ඉස්තිහාර් ඉමාදුදීන්ට

NEWSNOW | - අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සමගි ජන බලවේගය පක්ෂය විසින් දිනාගෙන තිබේ. ඒ අනුව, අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඉස්තිහාර්...

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්’ථික සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා

NEWSNOW | -  ඉන්දුනීසියාව සමඟ සාකච්ඡ කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දුනීසියානු තානාපතිනියට...

LTTE සංවිධානයට යටත් වූ පොලිස් නිලධාරීන් සමූල ඝාතනය කර වසර 35යි. අනුස්මරණ සැමරුමක් අම්පාරේදී

LTTE යට යටත් වූ පොලිස් නිලධාරීන් 600 ක් පමණ සමූල ඝාතනය කිරීමේ 35 වන අනුස්මරණය කරමින් සැමරුමක් ඊයේ (11) අම්පාර පොලිස් අධිකාරී කාර්'යාලයේ පිහිටි...

කඩුගන්නාව නගර සභාවේ බලය සමඟි ජනබල වේගයට

NEWSNOW | -  මහනුවර දිස්ත්‍රික්කයේ කඩුකන්නාව නගර සභාවේ බලය සමගි ජනජනබල වේගයට විසින් අත්පත් කරගෙන ඇත. මෑතකදී අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව, බහුතර...

කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනිට තවත් වගකීමක්

NEWSNOW | - කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනි එම්.එන්.එෆ්. නස්රියා මුනාස්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ඉස්ලාමීය ආගමික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස...

බන්ධනාගාර දෙපාර්’තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානමක්

NEWSNOW | - බන්ධනාගාර දෙපාර්'තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත වාර්'තා වේ. බන්ධනාගාර කොමසාරිස්...

දේශබන්දු මහතාගේ විෂමාචාර ගැන විමර්’ශනය කරන පරීක්ෂණ කමිටුව හමුවේ සිවුදෙනෙක් සාක්ෂි ලබා දෙති

NEWSNOW | - පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර...

රටපුරා පැවති සත්ව සංගණනයේ තොරතුරු එළි දකී

NEWSNOW | - මෙම වසරේ මාර්'තු මාසයේදී දිවයින පුරා පවත්වන ලද සත්ව සංගණනය අද(12) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ප්‍රසිද්ධියට පත් කරන ලදී. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යාංශයේ...

Latest news

ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ පැවති දෙමාපියන් දැනුවත් කිරීමේ හා අභිප්‍රේරණ වැඩසටහන සර්ථකව අවසන්

කොළොඹ 12, ශාන්ත සෙබස්තියන් සිංහල මහා විද්‍යාල සුබසාධක සංගමය විසින් දෙමාපියන් දැනුවත් කිරීමේ හා අභිප්‍රේරණ වැඩසටහනක් ජූලි 29 බදාදා...

මහර සිද්ධියෙන් පසු සියලු බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කිරීමට අවධානය

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ දිවයින පුරා පිහිටි අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති...

රාගමට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගත් බව පොලීසිය පවසයි. ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ...