දේශීය පුවත්

මෙරට සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වෙයි

NEWSNOW | - සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්'ජි සමාගම තීරණය කර ඇති බව වාර්'තා වේ. එම...

මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් නිදහස් කිරීමට දුන් නඩු තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

NEWSNOW | - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස 2025 ජනවාරි මස 27 වන දින නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

ආරක්‍ෂක ලේකම් ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | - ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්'ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ඉන්දීය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ශ්‍රී සංජේ සෙත් ඊයේ (12) ඉන්දියාවේ කර්'ණාටක ප්‍රාන්තයේ...

අපරාධ රැසක් සිදුකර පලාගොස් සිටි සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

NEWSNOW | - මෙරට ප්‍රදේශ කිහිපයක අපරාධ රැසක් සිදු කර ඉන්දියාව වෙත පළා ගොස් සිටි, රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු, කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණි. ඔහු ගමන් බලපත්‍ර නොමැතිව...

ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට UAE සමඟ ගිවිසුමකට එක් වෙයි වලද

NEWSNOW | -  ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අත්සන්...

අද දිනයේත් විදුලිය කැපෙන ලකුණු

MEWSNOW | - අද (13)  දිනයේත්  පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය...

ජනපති ඇතුළු පිරිස යළි දිවයිනට

NEWSNOW | - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) උදෑසන දිවයිනට පැමිණියේය. 08.25ට ඩුබායි සිට...

ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය පුරවැසියන් එක්සත් වීමේ අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි

NEWSNOW | -  ධනය හෝ තරාතිරම නොසලකා ගෝලීය දේශගුණික ගැටළු සෑම කෙනෙකුගේම දොරට තට්ටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. මේ...

Latest news

උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් ඉදිරි පැය 36ක...

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි.

NEWSNOW | - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ...

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

NEWSNOW | - අද(13) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු,...