බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්
තායිලන්තය සහ කාම්බෝජය අතර අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මකයි.
මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක්.
ලිබියානු හමුදා මාණ්ඩලික ප්‍රධානීයා ගුවන් අනතුරකින් මිය යයි.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් 30 කට ආසන්න සංඛ්‍යාවක් නැවත කැඳවයි.
ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට නියමිතයි.
ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය හය හැවිරිදි හින්ද් රාජාබ්ගේ පවුලේ අය තුර්කි ජනපති හමුවෙයි.
“සැබෑ ත්රස්තවාදීන් යනු අහිංසක මිනිසුන් මරා දමන අයයි, ගාසා තීරය බලන්න.” – සිරියානු ජනාධිපති