දේශීය පුවත්

මෙරට හස්ත කර්’මාන්ත නිෂ්පාදන සෞදියටත්

NEWSNOW | - සෞදි ජාත්‍යන්තර හස්ත කර්'මාන්ත සති ප්‍රදර්ශනය "Banan 2024" 2024 නොවැම්බර් 23 සිට 29 දක්වා රියාද් හිදී සාර්'ථකව පැවැත් වුණි. ඒ සංස්කෘතික...

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරනවා – වසන්ත සමරසිංහ

NEWSNOW| - සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික...

ඒකාබද්ධ පාසල් සංවර්’ධන නිලධාරී එකමුතුවේ විරෝධතාවය විසුරුවා හැරීමේදී උණුසුම් තත්ත්වයක්

NEWSNOW | - ඒකාබද්ධ පාසල් සංවර්'ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් අද(02) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළේය. බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණි විරෝධතාකරුවන්...

පාසල් සංවර්’ධන නිලධාරීන් සම්බන්ධයෙන් තීරණයක්

NEWSNOW | - පාසල් සංවර්'ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්'යාල වෙත අනුයුක්ත කිරීම අත්හිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. ඒ, පාසල්...

මෙරට 48 වන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්’දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම්...

නව අගවිනිසුරුවරිය අද දිවුරුම් දීමට සූදානම්

NEWSNOW | -  මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්'දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. ඒ අනුව...

අධික වර්’ෂාවෙන් හානිවූ මාර්’ග කඩිනමින් පිළිසකර කිරීමට අවධානය

NEWSNOW | - පැවති අධික වර්'ෂාව හේතුවෙන් හානි වු මාර්'ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්'ග...

කාලගුණය වෙනස් වෙයි

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

Latest news

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7යි.

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් සම්පුර්ණ වේ. මේ වෙනුවෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට...

වංචනික වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි RMV ප්‍රධානියාට ඇප.

රිමාන්ඩ් භාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහට අද (20) පිලේස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි. වාසල මහතා විසින් ඇප...

“ඊළඟ වටයේ සාකච්ඡා සඳහා දැනට කිසිදු සැලැස්මක් නැහැ”. ඉරානය කියයි.

ඉරානයට ඊළඟ වටයේ සාකච්ඡා සඳහා දැනට කිසිදු සැලැස්මක් නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි සඳුදා පැවසීය. “මම දැන් ඔබ...