Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව...
Newsnow Sinhala
-
January 2, 2026
TOP
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව එම ධූරයෙන් ඉවත් වෙයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය තාවකාලිකව සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. නුසුදුසු වෙබ් අඩවියක නම සඳහන් කරන බව...
Newsnow Sinhala
-
January 1, 2026
TOP
වර්තමාන තත්ත්වය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරමින් නිව්ස් නව් සංවිධානය කළ 2026 අලුත් අවුරුදු සැමරුම
උදාවූ 2026 නව වසර වෙනුවෙන් සුපුරුදු පරිදි පහන මාධ්‍ය ආයතනයේ නව කාර්යාල පරිශ්‍රයේදී අද (01) උදෑසන නව වසර ඇරඹීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කෙරුණි. මේ සඳහා...
Newsnow Sinhala
-
January 1, 2026
TOP
ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා...
Newsnow Sinhala
-
January 1, 2026
TOP
2026 වසරේ මාර්ගගත හිරිහැර හා වංචාවල වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇගවීමක්.
NEWSNOW | - ගත වූ වසරේදී ශ්‍රී ලංකා CERT ආයතනයට සයිබර් ආරක්ෂාව පිළිබඳ පැමිණිලි 12650 ක්. මාර්ගගත හිරිහැර හා වංචාවල වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇගවීමක්...
Newsnow Sinhala
-
January 1, 2026
විදෙස් පුවත්
චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති
2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත්...
Newsnow Sinhala
-
January 1, 2026
TOP
2026 නව වසරට ජනාධිපති අනුර කුමාර දිසානායකමහතාගෙන් සුබ පැතුම්
NEWSNOW | - අප 2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර...
Newsnow Sinhala
-
January 1, 2026
TOP
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් කලීඩා සියා මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඩකා අගනුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් නගරය...
Newsnow Sinhala
-
December 31, 2025
1
...
207
208
209
Page 208 of 209
Must read
TOP
July 31, 2026
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට...
විදෙස් පුවත්
July 31, 2026
උසස් නිලධාරියෙකු සමඟ ඇති වූ ගැටුමකින් පසු ඊශ්‍රායල සෙබළුන් පිරිසක් හමුදා කඳවුරක් අතහැර යති.
ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසුව,...