Most recent articles by:

Newsnow Sinhala

මැදපෙරදිග අර්බුදය උත්සන්න වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධාන විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය.

මැදපෙරදිග පවතින වර්තමාන අර්බුදය මධ්‍යයේ බරපතල හා වේගයෙන් වැඩි වන සමූලඝාතන සම්බන්ධයෙන් පහත අත්සන් කර ඇති මුස්ලිම් ආගමික විද්වතුන්, ප්‍රජා නායකයින් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ...

ජාතික අන්තර් ආගමික පූජක එකමුතුව ඝාතනයට ලක්වූ ඉරාන නායකයා වෙනුවෙන් ශෝකය පල කරයි.

ජාතික අන්තර් ආගමික පූජක එකමුතුව නියෝජනය කරමින් පූජ්‍ය ආචාර්ය ශ්‍රාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, සිව ශ්‍රි ආචාර්ය ඛාඛු ශර්මා කුරුක්කල්තුමා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන්...

එක්සත් ජනපද සබ්මැරීනයක් ශ්‍රී ලංකා සුවිශේෂී ආර්ථික කලාපයට ඇතුළු වූයේ කෙසේද – විපක්ෂ නායක ප්‍රශ්න කරයි.

එක්සත් ජනපද සබ්මැරීනයක් අනාවරණය නොවී ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපයට (EEZ) ඇතුළු වූයේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේදී කතා කරමින් ප්‍රේමදාස මහතා,...

සෑම ජීවිතයක්ම තමන්ගේ ජීවිතය තරම්ම වටිනා බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ යුද්ධවලදී කිසිදු සිවිල් වැසියෙකු මිය නොයා යුතු බවත් සෑම ජීවිතයක්ම තමන්ගේ ජීවිතය තරම්ම වටිනා බවත් ජනාධිපති අනුර...

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා වැටුප් කොමිසමක් ළඟදීම

විදුහල්පති සේවයේ මෙන්ම රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර ගණනාවක පවතින වැටුප් විෂමතාවයන් වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා වැටුප් කොමිසමක් මෙම වසරේ ස්ථාපිත කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය...

සදාම් සිට කමෙයිනි දක්වා… 

අධි නීතිඥ මාස් එල් යුසුෆ් එල් එල් බී ගෞරව විසිනි අල්ලාහ්ගේ මාර්ගයෙහි ඝාතණය වුවන් මළවුන්’ යැයි නොකියන්න. මන්ද (ඔවුන්) ජීවමානය. නමුත් ඔබට (එය) නොදැනේ...

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි කොන්සල්වරයා ලෙස දිමුතු සමරනායක පත් කෙරේ

දකුණු ඕස්ට්‍රේලියාව ආවරණය වන පරිදි කොන්සියුලර් අධිකරණ බලයක් සහිතව, ඇඩිලේඩ් හි ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් කරන ලද ගෞරවනීය කොන්සල් දිමුතු සමරනායක වෙත පත්වීම්...

රුපියල් මිලියන 300 ක් පමණ වටිනා දේපළ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය විසින් තහනම් කරයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බවට විශ්වාස කෙරෙන රුපියල් මිලියන 300 ක් පමණ වටිනා දේපළ පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන...

Must read

මෝදිගේ Facebook වීඩියෝව අවහිර කළ වරදට Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව අයැදී

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ෆේස්බුක්...

අධිකරණයේ ගොඩගැසුණු නඩු ලක්ෂ 11ට කඩිනම් විසඳුම් සෙවීමට පියවර

අධිකරණවල පවතින අධික නඩු තොගය කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම්...