ජාතික අන්තර් ආගමික පූජක එකමුතුව නියෝජනය කරමින් පූජ්‍ය ආචාර්ය ශ්‍රාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, සිව ශ්‍රි ආචාර්ය ඛාඛු ශර්මා කුරුක්කල්තුමා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මවුලානා අල්-කාදිරි පුජකතුමා සහ ගරු ආචාර්ය නිශාන් සම්පත් කුරේ පියතුමා ඇතුලු සර්ව ආගමික නායකයින් ශ්‍රි ලංකාව සදහා ඉරානය තානාපතිතුමාගේ නිල නිවසට ගොස්, ඇමෙරිකානු සහ ඊශ්‍රායලය ඛෝම්ඛ පුහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ ආධ්‍යාත්මික නායක අතිඋතුම් ආයතුල්ලා අලි කොමෙයිනි ආධ්‍යාත්මික නායකයාගේ අභාවය පිළිබඳව සංවේගය පළ කරමින්, ශෝකය ප්‍රකාශ කිරීමේ පොතෙහි අත්සන් තැබීම සිදුකළහ.
ආයතුල්ලා අලි කොමෙය්නි ආධ්‍යාත්මික නායකතුමාගේ අභාවය පිළිබඳව ශෝක පනිවිඩය ලිපියක්ද සර්ව ආගමික නායකයින් ශ්‍රි ලංකාව සදහා ඉරානය තානාපති අතිගරු ආචාර්ය අලි රzසා ටෙල්කොශ් මහතාට භාර දුන්නේය.





