Most recent articles by:

Newsnow Sinhala

අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සජබ ඉස්තිහාර් ඉමාදුදීන්ට

NEWSNOW | - අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සමගි ජන බලවේගය පක්ෂය විසින් දිනාගෙන තිබේ. ඒ අනුව, අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඉස්තිහාර්...

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්’ථික සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා

NEWSNOW | -  ඉන්දුනීසියාව සමඟ සාකච්ඡ කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දුනීසියානු තානාපතිනියට...

ඉරානයට ඊශ්‍රායල ප්‍රහාර. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා මරුට

NEWSNOW | -   ඉරානයේ "න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන" යැයි පවසන ස්ථාන වලට ඊශ්‍රායලය ප්‍රහාර දියත් කර ඇත. මෙම ප්‍රහාර වලදී ඊශ්‍රායලය විප්ලවවාදී ආරක්ෂක ප්‍රධානී 'හොසේන්...

LTTE සංවිධානයට යටත් වූ පොලිස් නිලධාරීන් සමූල ඝාතනය කර වසර 35යි. අනුස්මරණ සැමරුමක් අම්පාරේදී

LTTE යට යටත් වූ පොලිස් නිලධාරීන් 600 ක් පමණ සමූල ඝාතනය කිරීමේ 35 වන අනුස්මරණය කරමින් සැමරුමක් ඊයේ (11) අම්පාර පොලිස් අධිකාරී කාර්'යාලයේ පිහිටි...

කඩුගන්නාව නගර සභාවේ බලය සමඟි ජනබල වේගයට

NEWSNOW | -  මහනුවර දිස්ත්‍රික්කයේ කඩුකන්නාව නගර සභාවේ බලය සමගි ජනජනබල වේගයට විසින් අත්පත් කරගෙන ඇත. මෑතකදී අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව, බහුතර...

කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනිට තවත් වගකීමක්

NEWSNOW | - කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ විදුහල්පතිනි එම්.එන්.එෆ්. නස්රියා මුනාස්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ඉස්ලාමීය ආගමික උපදේශක කමිටුවේ සාමාජිකාවක් ලෙස...

බන්ධනාගාර දෙපාර්’තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට සූදානමක්

NEWSNOW | - බන්ධනාගාර දෙපාර්'තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර අධිකාරී තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත වාර්'තා වේ. බන්ධනාගාර කොමසාරිස්...

ලන්ඩනය බලා පිටත් වූ ඉන්දියානු ගුවන් යානයක් පුද්ගලයින් 242ක් සමඟ අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරට

NEWSNOW | - අද(12) දහවල් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී ලන්ඩන් බලා ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී ටික වේලාවකට පසු අනතුරට ලක්...

Must read

තායිවානයට ප්‍රභල භූකම්පනයක්

NEWSNOW | -  තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27)...

දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ ග්‍රන්ථයක් හෙට එළිදකී

NEWSNOW| - බ්‍රිතාන්‍ය පර්යේෂක සහ කතුවරයකු වන හම්සා ඇන්ඩ්‍රීස් සෝර්සිස්...