Most recent articles by:

Newsnow Sinhala

සමගි ජනබල වේගයේ ජාතික ලැයිස්තුව

NEWSNOW | – සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙසේය. එම ලැයිතුවට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්, විශ්ව විද්‍යාල ආචාර්’යවරු සහ හිටපු ප්‍රධානියෙක්ද ඇතුළත් කර ඇත. 01....

සියලුම විශ්‍රාමිකයන්ට මාසික අතුරු දීමනාවක් !

NEWSNOW | - සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී...

කළු, ගිං, කැලණි ගංගා සහ අත්තනුගලු ඔය ජල මට්ටම් ඉහළට

NEWSNOW | -  පවතින අධික වැසි සමග කළු, ගිං, කැලණි යන ගංගා මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් තවමත් අවදානම් තත්ත්වයක පවතින බව වාරිමාර්'ග දෙපාර්තමේන්තුව...

නිළි දමිතාගේ නම සජබ අපේක්‍ෂක ලැයිස්තුවෙන් හැලෙයි

NEWSNOW | - 2024 මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්නගේ නම අපේක්ෂක ලැයිස්තුවේ නොමැති...

රජයේ වාහන අවභාවිත ගැන තොරතුරු දෙන්නැයි පොලිසියෙන් ජනතාවට ඉල්ලීමක්

NEWSNOW | - රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දීමක්...

සේනක බටගොඩගේ නඩුවට දියණිය සෙරිනා ඇතුලත් වෙයි

NEWSNOW | - කොළඹ වානිජ මහාධිකරණය ඉදිරියේ ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 07 ගායනා කිරිම වළක්වාලමින් සහ ගීතවල බුද්ධිමය දේපල හිමිකම සම්බන්ධයෙන් පවරා...

රාජපක්ෂවරු 2024 මහ මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

NEWSNOW | - හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බැසිල් සහ චමල් රාජපක්ෂ මෙවර පාර්'ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්. දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීමක්

NEWSNOW | -  දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්'ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පැවසීය. ඒ අනුව,...

Must read

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් තෙල් මිල ඉහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන...

යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව ජනපති ට්‍රම්ප් කියයි.

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව...