රාජපක්ෂවරු 2024 මහ මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක

0
183
NEWSNOW | – හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බැසිල් සහ චමල් රාජපක්ෂ මෙවර පාර්’ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව දේශපාලන ආරංචි මාර්’ග පවසයි.
කෙසේ වෙතත්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට නායකත්වය දෙනු ඇති අතර ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වනු ඇති බව වාර්’තා වේ.
2024 මහ මැතිවරණය නොවැම්බර් 14 ට පැවැත්වීමට නියමිතය.