Most recent articles by:

Newsnow Sinhala

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්’ධන මහතා යළි වැඩ භාර ගනී

NEWSNOW | - මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්'ථික සංවර්'ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්'ධන මහතා අද (20) සිය ධුරයේ යළි වැඩ...

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට

NEWSNOW | - හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පොලිසියට පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහාය. ඒ පසුගිය මහ මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක්...

සමගි ජනබල වේගයේ ජාතික ලයිස්තුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර පාර්’ලිමේන්තුවට

NEWSNOW | - සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන්...

ඩොලර් මිලියන 200ක ණයක් අනුමතයි

NEWSNOW| -  ආසියානු සංවර්'ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ. ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත්...

අදත් පස්වරුවේ වැසිබර කාලගුණයක්

NEWSNOW| - අද(20) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල...

මෙවර උසස් පෙළ සිසුන්ට උපකාර පංති පැවැත්වීම මැදියම් රැයේ සිට තහනම්

NEWSNOW| - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උපකාරක පංති පැවැත්වීම,...

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වෙනසක් නැහැ- කොමිසම ගැසට් නිවේදනය කරයි

NEWSNOW | -  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් (ගෑස් සිලින්ඩරය) පාර්'ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රවී කරුණානායක තේරී පත් වූ බවට මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත්...

Must read