Most recent articles by:

Newsnow Sinhala

නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීම නිසා වැසි සහිත කාලගුණයක්

NEWSNOW| -  මේ වන විට දිවයින ආශ්‍රිතව නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්'මේන්තුව පවසයි. අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ...

ජනපති විසින් නව පත්වීම් කිහිපයක් පිරිනමයි

NEWSNOW| - ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. එමෙන්ම...

2000කගේ පමණ රැකියා අහිමි කරමින් නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දමයි

NEWSNOW | -  කටුනායක නිදහස් වෙළෙද කළාපයේ පවත්වා ගෙන ගිය, සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කළ නෙක්ස්ට් ( NEXT ) නැමති ඇගලුම් නිෂ්පාදන...

කෙහෙළිය යළි බන්ධනාගාරයට

NEWSNOW | - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල, අමාත්‍යාංශ අරමුදල්වලින් රුපියල් මිලියන 8 ක් පමණ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ සැකකරුවෙකු ලෙස...

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

NEWSNOW  | - 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025...

චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක ලංසුවක්

NEWSNOW | - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්‍ෂ 75ක ලන්සුවක් ලැබී තිබේ. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ...

යුධ ජයග්‍රහණයේ 16 වන සංවත්සරය වෙනුවෙන් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්’යාලයෙන් විශේෂ වැඩ සටහනක්

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්'යාලයේ පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී දහසය වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහන එම...

ගතවූ මස 05 තුළ විදෙස් රැකියා සඳහා ලක්ෂයකට අධික පිරිසක් විදෙස්ගත වෙති

NEWSNOW  | - මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්'යාංශයේ (SLBFE) ලියාපදිංචි වී ඇති සංක්‍රමණික සේවකයින් 100,000 කට අධික සංඛ්‍යාවක්...

Must read

ඉරානය – ඇමෙරිකාව සාම සාකච්ඡා අසාර්ථකයි – ජේ.ඩී. වෑන්ස්

ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා...

සාම සාකච්ඡාවල පළමු වටය අවසන්

පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පැවති එක්සත් ජනපදය සහ ඉරානය...