පිල්ලෙයාන්ගේ පෙත්සමක් කැඳවීමට දින දෙයි

0
5

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන ජනවාරි මස 19 වනදා අධිකරණය හමුවේ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here