දින දෙකක ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්

0
11

දිගන සහ මැණික්හින්න යන ප්‍රදේශවලට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, අද (23 වැනිදා) පෙ.ව. 8.30 සිට ක්‍රියාත්මක වන පරිදි එළඹෙන 25 වැනිදා දක්වා පැය 48ක් මෙම ජල කප්පාදුව සිදුවනු ඇත.

එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here